ආදරණිය රිචඩ් සොයුර.......ඔබ අපෙන් ගිලිහි ගියත් ඔබ පෙන්වු මග දිගෙ අප සත්‍යයෙ ධජය සියතින් දරාගෙන ඉදිරියටම යනවා...............ආණ්ඩු වලට කුලියට කඩෙ යන.......අබේසුන්දරලා සිටින සමජයක................නියම මාධ්‍යවේදියා යනු කවරෙක් දෑයි අපෙ දරුවනට පසක් කර දිමට ඈති එකම සාක්ශිය ඔබයි මගෙ සොයුර
No comments:
Post a Comment