මාගේ පුතා මට කතා කරලා කිව්වා චැනල් 4 වීඩියෝව බැලුවට පස්‌සේ එයා ලැජ්ජා වෙනවා කියලා ශ්‍රීලාංකිකයෙකු වීම පිලිබදවත් සිංහලයෙකු පිලිබදවත් කියලා'' මේවැනි කතාවක් කිරීමට තරම් චන්ද්‍රිකා බන්ඩාරනායක දුශ්ඨ වුවාය.තම දේශපාලන වාසී තකා කල මෙම ප්‍රකාශය පිලිබදව ඇය ජනපති පුටුවේ තැබීමට කටයුතු කල අප ඇතුලු සියලු ශ්‍රීලාංකික සිංහලයෝ ලැජ්ජා විය යුතුය. -ලැජ්ජයි මැඩම් විලි ලැජ්ජයි- |
No comments:
Post a Comment